Login for faster access to the best deals. Click here if you don't have an account.

Video & Photography Coverage Private

1 month ago Other Kandy   61 views

5,000 ₨

  • video-photography-coverage-big-0
Location: Kandy
Price: 5,000 ₨ Negotiable

සියළුම උත්සව ඡායාරූප හා වීඩියෝකරණ සේවා..

මහනුවර තරගකාරීම මිළ ගණන් යටතේ.

 

.. මංගල උත්සව

.. පෙර පාසල් විවිධ ප්‍රසංග

.. පෙර පාසල් කණ්ඩායම් ඡායාරූප හා රාමු කිරීම

.. ඡායාරූප රාමු කිරීම

.. පාසල් උත්සව / සරභ සංදර්ශණ

.. ආයතන වීඩියෝ දැන්වීම්

.. ආයතන සේවා පූර්ව ප්‍රචාරණ වීඩියෝ 

.. ෆේස් බුක් පෝස්ට් නිර්මාණ

.. වීඩියෝ හා ඡායාරූප සංස්කරණ සේවා

.. ඩිජිටල් බැනර් හා ස්ටිකර් මුද්‍රණ සේවා

.. සෑම සේවාවකටම විෂේශ පැකේජ

.. ඕනෑම සේවාවකට වගකීමක් 

 

ඇතුළු සියළුම මුද්‍රණ හා ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා එකම තැනකින් සපයා ගන්න.

 

2015 සිට මේ දක්වා වසර පහක අකණ්ඩ විශ්වාසය දිනූ රූ ක්‍රියේෂන් ඇඩ්වර්ටයිසින් ආයතනය හා එක්ව ඔබගේ සියළුම මුද්‍රණ හා ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා සියල්ලක්ම අද පවතිණ ඉහළම තාක්ෂණයෙන් නවමූ වෙනසකන් කරවා ගන්න..

 

අදම අපව අමතන්න.

 

වැඩි විස්තර සදහා අපගේ ෆේස් බුක් ගිණුම හරහා හෝ අපගේ ඊ-මේල් ලිපිනය හරහා අපව සම්බන්ධ කරවා ගන්න. 

Facebook: Ru Creation

E-mail:       

                   

 

පැමිණ තොරතුරු දැනගැනීමට : 

නො: 413/2, මාලිගතැන්න, හාරගම, ගුරුදෙණිය.