Login for faster access to the best deals. Click here if you don't have an account.
Girl in a jacket
Girl in a jacket
Girl in a jacket

Inverter Private

3 weeks ago Electronics Colombo 8   24 views

85,000 ₨

  • inverter-big-0
  • inverter-big-1
  • inverter-big-2
Location: Colombo 8
Price: 85,000 ₨ Negotiable

විදුලි කැපීමට මෙන්න විසදුම, 

LED බල්බ 10ක් පැය 10 ක් පුරාම,Tv එක පැය 5ක් එක දිගට

අඩුම මිල අපෙන් 

නිවසේම ඇති බල්බ හා විදුලි උපකරණ ක්‍රියාත්මක කරවිය හැකි මෙය ස්වයං ක්‍රියාත්මක වේ. 

දිනකට නිවසේ ඇති ඔනෑම LED බල්බ 10ක් එක දිගට පහසුවෙන් පැය 10ක් ක්‍රියා කල හැක. 

ඔබගේ LED tv එක පැය 5 ක් පමණ පහසුවෙන් ක්‍රියා කරයි. 

කිසිදු ශබ්දයක් නොමැත

නඩත්තවක් අවශ්‍ය නොවේ

භාවිතය පහසුයි

කුඩා ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ 

Auto on off battry charge 

1KW/2KW/4KW  inverter සමන්විතය. 

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න

පහසුකම් සිමිත බැවින් ඉක්මනින් ඇනවුම් කරන්න.

 

12V -Inverter 

  ️Price Inverter Only Rs65,000

  ️Full Package:Inverter+Battery+Accessories+Fixing+Delivery 

  Rs150,000

  2Years inverter Warranty

  Battery company Warranty

 

24V -Inverter 

  ️Price Inverter Only Rs150,000

  ️Full Package :Inverter+Battery+Accessories+Fixing+Delivery 

  Rs250,000

  2Years inverter Warranty

  Battery company Warranty

Additional Details

Condition New