Login for faster access to the best deals. Click here if you don't have an account.

Block Gal Machine (ස්පෙක්ට්රා බ්ලොක් ගල් නිෂ්පාදන යන්ත්රය) Professional

2 weeks ago Business & Industries Kurunegala   9 views

90,000 ₨

  • block-gal-machine-big-0
  • block-gal-machine-big-1
  • block-gal-machine-big-2
Location: Kurunegala
Price: 90,000 ₨

ස්පෙක්ට්රා බ්ලොක් ගල් නිෂ්පාදන යන්ත්රය
ප්රබල සම්පීඩ්යතාවයක් යෙදවිය හැකි Vibrator තාක්ෂණය සමඟ නවතම හඳුන්වා දීම
ශක්තිය/කල්පැවැත්ම/මුදල/වගකීම
කොයි පැත්තෙන් බැලුවත්
හැම පැත්තෙන්ම වාසියි
මිල - රු95000/- (සීමිත කාල සීමාවක් සදහා පමනි)
• සිංගල් පේස් විදුලියෙන් ක්රියා කරයි
• සාමාන්ය යන්ත්ර වලට වඩා උපරිම සම්පීඩ්යතාවයක් (හදුන්වා දෙන vibrator තාක්ෂණය සමඟ)
• 7x4x14 සහ 6x4x12 ප්රමාණ වලින්
• අච්චු මාරැ කිරීමේ හැකියාව (වෙනත් ප්රමාණයන් සදහා සකසා ගත හැක)
• 100% ශ්රී ලාංකිකයි.
ස්පෙක්ට්රා ප්රදර්ශනාගාර
කුරුණෑගල 
අනුරාධපුරය 
දඹුල්ල 
මහකෙළිය